to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බිං බික බිඟ බිජ බිඩ බිද බින බිබ බිම බිඹ බිය බිර බිල බිස බිහ බිළ
selected terms: 7 page 1 of 1
1. බිය
අනතුරුක් වේ යන සිතිවිල්ල නිසා හිතේ ඇති වන තැති ගැන්ම; භීතිය
2. බිය දෙනවා
බිය උපදවනවා
3. බිය විසී
භයට වසඟ වූ
4. බියකරු
බිය ඇති කරන; භයංකර
5. බියගුලූ
සුරෑ දෙයකින් පවා බිය වන; බියසුලූ
6. බියදා
බිය ගෙන දෙන
7. බියලි දොර
පියන් දෙකේ දොර
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword