to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බිං බික බිඟ බිජ බිඩ බිද බින බිබ බිම බිඹ බිය බිර බිල බිස බිහ බිළ
selected terms: 90 page 1 of 5
1. බිංග
මී මැස්සා; භෘංගයා
2. බික සඟ
භික්ෂු සංඝයා
3. බිඟු දැල
භෘංග ජාලාව; මී මැසි සමූහය
4. බිඟුසන්
මී මැසි නාදය
5. බිජ්ම
භජනය; සේවනය
6. බිජු කබල
බිත්තර කටුව
7. බිජු පස
ශාක බෝ කිරීමට ගන්නා බීජ පස් වර්ගය; මුල කඳ පුරුක් කරටි සහ ඇට යන ප ස'
8. බිජු බර
ගැබ් ගත්; බිත්තර සහිත
9. බිජුම
භජනය; සේවනය
10. බිඩාලයා
බළලා
11. බිදම්
අභිධර්මය
12. බිදම් කියා
අභිධර්ම කථාව
13. බිදම් වළා
අභිධර්ම පිටකය
14. බිදල
වේවැල්; ලූණුවිල නම් ඖෂධීය පැළෑටිය
15. බිදලාව
පියලි දෙකේ ඇටය
16. බිදාරා
පෙරුම්කායම්
17. බින්තැන්න
මයියංගන ප්‍රදේශය
18. බින්නය
මස්සිනා; ඇවැස්ස නෑනාගේ ගෙදර විසීමෙන් සිුවන විවාහය; බොරුව
19. බින්ු දෙක
වර්ණමාලාවේ සඃ` යනුවෙන් ලියනු ලබන වර්ණය; විසර්ගය
20. බිනි
සහෝදරෑ; භගිනිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword