to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. බීකරය
රසායනාගාරවල භාවිත කරන ගැඹුරු වීුරු බරෑනක්
2. බීජ ඉහියා
බීජයක් පැලවීමේ දී පළමුවෙන් ඇදෙන අංකුරය
3. බීජ කෝෂය
බොහෝ කෘමි කීටයන් පිලා අවස්ථාවට පත් වන විට කටින සේද කෙඳි කොපුව
4. බීජ ධාන්‍ය
කොත්තමල්ලි
5. බීජ නියාමය
බීජයන්ගේ පොු ස්වභාවය මේ කිසියම් බීජයකින් එම වර්ගයේම පැළයක් ඇත ි විය යුතු ය යන නියමය'
6. බීජ ප්‍රරෝහණය
බීජයන්ගේ පැළ වීම; බීජ ඇට පැළ වීම
7. බීජ මොට්ටුව
බීජයක් තුළ තිබෙන අංකුරය
8. බීජතර
දෙරෑම්
9. බීජාවරණය
බීජයක් වැසී ඇති පොත්ත
10. බීජාවාටය
පැළවීම සඳහා බීජ රෝපණය කරන වළ
11. බීජෝද්ධරණය
අණ්ඩයන් ඉවත් කිරීම; කර ඇඹීම කප්පාු කිරීම
12. බීට්ටුව
පොලිස් භටයෙකුගේ නියමිත මුරසේවා වාරය
13. බීභත්ස
පිළිකුල; ජුගුප්සාව
14. බීභත්ස රසය
පිලිකුල් රසය; නවනරෑ රසයෙන් එකක්
15. බීමත්කම
මත්පැන් පානය නිසා ඇති වූ මත් ගතිය; වෙරෑ වීම
16. බීර
ධාන්‍ය පැසවීමෙන් සා8 ගන්නා සැර අඩු මත්පැනක්
17. බීරංගය
පෙරහැරවල් ආදියේ වෙඩි ගැසීමට සා8 ගන්නා උපකරණයක්
18. බීරණ 1.
තෘණ විශේෂයක් 2 (වි) වලා කුරෑ නිසා අරෑරු වූ
19. බීරණය
වැස අරෑරු භාවය; බීරුම
20. බීරය
වැසි අරෑර සහිත