to main page
Sinhala Explanatory Dictionary
selected terms: 110 page 1 of 6
1. බු කැලි
බුද්ධ කාලයට අයත්
2. බු කිස
බු කෙනෙකුන්ගේ කටයුතු
3. බු පැළය
බුද්ධාංකුරයාණෝ (නාප්‍ර) අනුභව කිරීම; බිඳීම
4. බු බිජුවට
බුවරයකු බවට පත් වන බීජය; බුද්ධාංකරයාණෝ
5. බු රුවන් පඬුරු
බුද්ධ රත්නය නමැති තෑග්ග
6. බු වස්
බුද්ධ වර්ෂය
7. බු විසා
බුද්ධ විෂයය; විචාළ තාක් ප්‍රශ්න විසඳීම් හැකියාව
8. බු සපු
බුද්ධ සම්පත්තිය; බු බවට පත් වීම නමැති සැපත
9. බු සමය
බුද්ධාගමය; බුන් වහන්සේ දෙසූ ධර්මය
10. බු සසුන
බුන් වහන්සේගේ අවවාදය; බුන් චර්යා මාර්ගය
11. බුං ඔප්පු කරනවා
(ක්‍රි) බුලත් හුරුල්ලක් දෙනවා
12. බුංකිඳ
ළිඳක පතුළේ සෑදූ වළ; උල්පතකින් සෑුණු වළ
13. බුඃ ගානවා
(ක්‍රි) බල්ලා බුරනවා
14. බුකමා
(නා) නිකරුණේ බලා සිටින පුද්ගලයා; නො සතුටු මුහුරෑන් බලා සිටින්නා
15. බුකරය
බද්දක් පිළිබඳ නීතිමය ලියවිල්ල; බු ඔප්පුව
16. බුක් ගානවා
ඇටි කුකුළන් කෑ ගසනවා
17. බුකිය
රේස් ඔට්ටු භාර ගන්නා තැන
18. බුකුරු දම්
බුද්ධත්වය ලැබීමට හේතු වන පාරමිතා
19. බුගුඩුවා
දළබුවා
20. බුජ මුල
කිහිල්ල