to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බූ බූජ බූට බූඩ බූද බූන බූප බූම බූල බූව බූස
selected terms: 23 page 1 of 2
1. බූ දිගැස්
යක්ෂරෑය
2. බූ නැට්ට
පොල් වල්ලේ හා බූවල්ලේ දිග කූරු වශයෙන් තිබෙන නැට්ට
3. බූ පැල්
භූත වාසය; දේවාලය; කෝවිල
4. බූ මඬල
පෘථිවි මණ්ඩලය; පොළෝ තලය
5. බූ රැවුල
රැවුල එන මුල් අවස්ථාවේ දී මුහුණේ දක්නට ලැබෙන සියුම් රෝම සහිත රැ වුල'
6. බූජ
භූජය; බාහුව; අත; භූර්ජ වෘක්ෂය
7. බූටා සෙල්ලම
බුහු ගැසීමේ ක්‍රීඩාව
8. බූටෑව
අවුල් වූ හිස කෙස; ; කැලෑ රොද
9. බූටී
හුරුබුහුටි; දක්ෂ
10. බූඩි
(නා) වැඩිමහලූ ස්ත්‍රිය
11. බූදලය
කෙනෙකු සතු වස්තුව; උරුමයෙන් ලැබෙන දේපළ
12. බූදල් නඩුව
මියගිය අයකුගේ දේපල පිළිබඳ නඩුව
13. බූන්දලය
බුරුසුව; කොස්ස
14. බූන්දි
පාදලි වශයෙන් සාදනු ලබන රස කැවිලි වර්ගයක්
15. බූපාබූප
රාජාධිරාජ
16. බූම නාගයා
අගෝස්තු සැප්තැම්බර් මාසවල අහසේ දක්නට ලැබෙන ආලෝක මාර්ගය
17. බූමටුල්ල
පොල් අත්තක මුල ගසට සම්බන්ධ කෙරෙන දැලක් බරෑ කොටස
18. බූමරංගය
දමා ගැසූ විට ඉලක්කයට නො වැුණ හොත් ආපසු තමා වෙතට එන දෙකට නැමුණු ආ යුධ වෙසෙසක්'
19. බූමාටු
භූමිය ආශ්‍රිතව වෙසෙන
20. බූල්
ළමා තොප්පි මේස් ආදිය ගෙතීම සඳහා ගනු ලබන සිනිරෑ ලොම් හෝ කෘත්‍රිම නූල ් විශේෂය; වූල්' ◊ පර්වත මණ්ඩලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword