to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බෙං බෙට බෙත බෙන බෙය බෙර බෙල බෙහ
selected terms: 26 page 1 of 2
1. බෙංගාලි
බංගලි; වංග දේශය; වංග භාෂාව
2. බෙට්ටු කරනවා
අඩු මිලට ඉල්ලා කරදර කරනවා; හෙට්ටු කරනවා
3. බෙටි
සතුන්ගේ වර්චස් පිඩ; මිටි; මහත
4. බෙත්ම
බෙදීම; ; කුඹුරුවලට දිය බෙ8 හරෑන තැන
5. බෙනුදය
බොරරෑ ගල
6. බෙයද
පර්වතය; පර්වත පාර්ශ්වයෙහි වූ ආළින්දය; ප්‍රපාතය
7. බෙයද මඬල
රැවුල එන මුල් අවස්ථාවේ දී මුහුණේ දක්නට ලැබෙන සියුම් රෝම සහිත රැ වුල'
8. බෙයඳ
පර්වතය; පර්වත පාර්ශ්වයෙහි වූ ආළින්දය; ප්‍රපාතය
9. බෙර
බෙරයම
10. බෙර පියෙවි කරනවා
අණ බෙර ගස්සනවා
11. බෙරය
සිුරු සහිත වටකුරු කඳක නැගෙන සමින් වැසීමෙන් සා8ගත් වාද්‍ය භාණ්ඩය; වී ආදී ධාන්‍ය මනින මිම්මක්; කුරුරෑ පස'
12. බෙරලීයන්තු
ඉතා දීප්තිමත් වන ලෙස කැපූ දියමන්තිය
13. බෙරවා
බෙර වයන්නා; (වි) බෙරවායා
14. බෙරවා මහාප්‍රාණ
භාෂාව භාවිතයේ දී වැරදි ලෙස මහා ප්‍රාණ උච්චාරණය කිරීම
15. බෙරෑල්
මැරෑක් විශේෂයක්; බෙරෑලියම් ඇලූමිනියම් සිලිකේට්; වෙරරෑමිරෑ
16. බෙරෑලියම්
(නාප්‍ර) ආවර්තිතා වගුවේ දෙවෙනි කාණ්ඩයේ තිබෙන සැහැල්ලූ වානේ වැනි මූලද්‍රව්‍යයක්'
17. බෙරු
බේරු බ
18. බෙලහීන
ුර්වල; ුබල
19. බෙල්
මෑත භාගයෙහි ශ්‍රී ලංකාවේ විසූ ප්‍රසිද්ධ පුරා විද්‍යාඥයෙකුගේ නම
20. බෙලි
එනම් ගස හා එහි ගෙඩිය පිළිබඳ; බෙල්ලා නම් කුඩා සත්වයා පිළිබඳ; බොටුව පිළිබඳ වූ'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword