to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. බේකිං සෝඩා
බේකරෑ වැඩට ගන්නා සෝඩා කුඩා වර්ගයක්; සෝඩියම් බයිකාබනේට්
2. බේගල්
බොරුව; මුසාව
3. බේත
බෙහෙත බ
4. බේබද්දා
සුරාවට ඇබ්බැහි වූ තැනැත්තා
5. බේරෑරු
ගස්වල කඳෙහි වැඩෙන පැළෑටි වර්ගයක්
6. බේරු
අවරෑය නම් ශාක වර්ගය එරුනම් තෘණ විශේෂය