to main page
Sinhala Explanatory Dictionary
selected terms: 28 page 1 of 2
1. බොකල
වනයේ වැවෙන එනම් වැල් වර්ගයක්; ලිහිරෑ වර්ගය්; පියුමෙහි පිට පත්‍රය
2. බොක්ක
කෑ අහර ජීර්ණ වීමට පෙර රැඳෙන මල්ලක් බරෑ අවයවය; ආමාශය; ; සිරුරෙහි අප ද්‍රව්‍ය රැස් වන අවයවයක්; ගොඩබිමක මුහුදින් වක් ව කා වැුණු ප්‍රදේශය; කුස්සියෙහි ලිප සමීපයෙහි අරෑ ආදිය රැස් වන තැන' More…
3. බොක්සල්
සමන් දෙවියන්ට ව්‍යවහාර කරන නමක්
4. බොකු
බොක්ක
5. බොකු ගෑම
ලාටු කුල්ලෙන් කුඹුරේ ගොයම් මැස්සන් ඇල්ලීම
6. බොජුන
භෝජනය; ආහාරය
7. බොටුනු
කිරුළ; ඔටුන්න
8. බොටුව
ගෙල; බෙල්ල
9. බොඩහමු
කුඩා ඇට ඇති ධාන්‍ය වර්ගයක්; අමු
10. බොඩිය
බබස් ලොරෑ ආදියේ බඳ; රථපඤ්රය; ; ස්ත්‍රීන් උඩුකය වැස්මක් වශයෙන් යටට අඳින අත්කොට හැට්ට විශේෂයක්'
11. බොදුන
භෝජනය; ආහාරය
12. බොනට්ටුව
රථයක ඉදිරෑ කොටස වසා ඇති පියන
13. බොම්බිලි
තූර්ය භාණ්ඩ විශේෂයක්; සිහින් දිග කර දිය මත්ස්‍යයෙක්
14. බොරදම
කණු උරෑවහු ආදියේ ලීස්තරවල සිහින් 8ර බේරීමෙන් කරන කැටයමක්
15. බොරලු
කුඩා අනෙක් වැලි වලට වඩා ලොකු ගුරු ගල්කැට
16. බොරැල්ල
බොරලූ බහුලව ඇති ප්‍රදේශය; කොළඹ නගරයේ එක්තරා ප්‍රදේශයක්
17. බොරු දත්
ස්වාභාවික දත වෙනුවට යොදා ගත් කෘත්‍රිම දත
18. බොරු වළ
මිනිසුන් සතුන් ආදීන් වැටීම සඳහා උගුලක් වශයෙන් කපා උඩින් යම්තම් ව සා සකස් කළ වළ'
19. බොරු වැල්ල
ගංගා ආදියෙහි ඉවුරු අසළ රැස් වන අඩිය තැබූ විට ගිලා බසින ඉතා සි හින් වැල්ල'
20. බොරු හර
ලීයෙහි එළය; පලක් නැති දෙය; නිෂ්ප්‍රයෝජන ඇගයීම