to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බෝ බෝ8 බෝං බෝක බෝග බෝට බෝඩ බෝද බෝධ බෝන බෝය බෝර බෝව
selected terms: 20 page 1 of 1
1. බෝ
බොහෝ වූ; ; බෝධිය පිළිබඳ වූ (නාප්‍ර බෝධි වෘක්ෂය; ; භෝගය; පරෑභෝගය; ; බොහෝව'
2. බෝ8
සිතාසි බෙදන්නා; ; වෙන්දේසිකාරයා
3. බෝං ලීය
බෝඹු ගසේ ලීය; කරත්තයක ඉදිරෑයෙහි ගොනාගේ දෙපස ඇති ලී දෙක
4. බෝකරනවා
බොහෝ කරනවා; වැඩි කරනවා; ; රෝගාදිය සංක්‍රමණය වීමට සලස්වනවා; උපදවන වා; ජනනය කරනවා'
5. බෝක්කුව
මාර්ගාදියෙහි යටින් දිය බැස යෑමට තැනූ උමඟ; ප්‍රාකාර බිත්ති ආදියෙන ් තැනූ ආරුක්කුව'
6. බෝග
භෝග බ
7. බෝට්ටුව
ජලය මතු පිට ගමන් කරන යාත්‍රා විශේෂයක්
8. බෝඩරය
මායිම; මෝස්තරවලින් අලංකාර වූ රෙද්දෙහි කෙළවර හරෑය
9. බෝඩිම
තාවකාලිකව කෑම් බීම් හා ඉරෑම් හිටුම් ලබා ගන්නා ස්ථානය; ; මුදල් ගෙ වා නේවාසිකව සිටින ස්ථානය'
10. බෝදනය
(නා) භෝජනය
11. බෝදිය
පූජනීය බෝ ගස; ; චතුසසක්‍යාවබෝධය
12. බෝදිලි
කුඩා පොල් විශේෂයක්; කටුසු විශේෂයක්; බෝදිලිමා
13. බෝදිලිමා
දැති සහිත දිග වලිගයක් ද; දිග දිවක් හා රතු හිසක් ද ඇති වරෑන් වර පාට වෙනස් කළ හැකි ලොකු කටුසු විශේෂයක්'
14. බෝධි සත්වයා
බු බව පතා පෙරුම් දම් පුරන්නා
15. බෝධි සම්භාරය
දශ පාරමී ධර්ම
16. බෝධිය
පූජනීය බෝ ගස; ; චතුසසක්‍යාවබෝධය
17. බෝනස්
සේවකයන්ට වැටුපට අමතරව දෙන ප්‍රසාද දීමනාව; කුමන හෝ ප්‍රසාද දීමනාවක්
18. බෝයාව
අනතුරු ඇඟවීම සඳහා සාගරයෙහි පාවෙමින් තිබෙන උපකරණයක්
19. බෝරා
අවකන් ජාතිකයා
20. බෝවිටියා
දම් පාට ලොකු මල් පිපෙන කුඩා පරෑරු විශේෂයක්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword