to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. භකත
බත ආහාරය (වි භක්තිමත්; ; බෙුණු; බෙදන ලද
2. භක්තකාර
අරක්කැමියා
3. භක්තාලසසය
බඩපුරා ආහාර ගැනීමෙන් පසු ඇති වන අලස බව
4. භක්තිය
බුද්ධාදීන් හෝ දේවාදීන් විෂයෙහි ඇත්තෙකුගෙන් අධික ඇල්ම; මහත් ශ්‍රද් ධාව; භජනය; ; බෙදීම'
5. භක්ෂකයා
අනුභව කරන්නා
6. භක්ෂණය
ආහාර ආදිය අනුභව කිරීම; කා දැමීම