to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. භදන්ත
ගෞරවාර්හ; පූජනීය
2. භද්‍ර
යහපත් වූ; සුන්දර
3. භද්‍ර ඝටය
දේවාරක්ෂාව ඇතැයි ද සිතූ පැතූ දේ දෙතැයි ද විශ්වාස කරන කළයක්
4. භද්‍ර පීඨය
වේවැල් ආදියෙන් කළ පුටුව; සිංහාසනය
5. භද්‍රකාලී
උමාවගේ අවතාරයක් වූ දේවතාවියක්
6. භද්‍රාව
සොරෑර; සුන්දරෑය
7. භද්‍රාසනය
අරමිරෑය ගොතා හිඳීම