to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. භරණය
පෝෂණය කිරීම
2. භරත
දඹදිව විසූ මුනි වරයෙක්
3. භරතය
භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය
4. භර්ජිත
බඳින ලද
5. භරෑත
බර වූ; පිරුණු