to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. භව භෝග
ධන ධාන්‍යාදිය; ලෞකික සම්පත්; වස්තුව
2. භවතා
පින්වත; තැනැත්තා
3. භවනය
වීම; ඉපදීම; ලෝකය; වාසය; මන්දිරය
4. භවනීය
විය යුතු; වන
5. භවය
වීම; ඉපදීම; ; කාම ලෝකාදිය; සංසාරය; ඉපදීම වහල්වන කර්මය; කර්ම භවය
6. භව්‍ය
විය යුතු; යෝග්‍ය; දක්ෂ; වාසනාවන්ත
7. භවාග්‍රය
භවයෙහි මුන; ලෝකයේ කෙළවර අවසාන බඹ ලොව
8. භවාශ්‍රවය
භවයට ඇති ඇල්ම