to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. භ්‍රංශ
ගිලිහීම; පහත වැටීම
2. භ්‍රම
කරකැවීම; භ්‍රමණය; ; වැරැද්ද; මුළාව; අවුල
3. භ්‍රමණ
කරකැවීම; සංචාරය
4. භ්‍රමර
බඹරා; මී මැස්සා
5. භ්‍රාජමාන
බබළන
6. භ්‍රාජිත
බැබළෙන
7. භ්‍රාතෘ
සහෝදරයා
8. භ්‍රාන්තිය
භ්‍රමය; මුළාව
9. භ්‍රෑ
ඇහි බැම
10. භ්‍රෑයුගමය
ඇහිබැම යුවළ