to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. භාර
බර ඇති; බැරෑරුම් (නාප්‍ර) භාරය; වගකීම
2. භාර යෂ්ටිය
කත් ලීය
3. භාරත වර්ෂය
භාරත දේශය
4. භාරතය
භාරත දේශය; ඉන්දියාව; ; ව්‍යාස ඍෂිවරයා කළ මහා භාරතය නමැති ග්‍රන්ථය
5. භාරතී
වචනය; ; සරස්වතී
6. භාරදූර
බැරෑරුම්; බරපතල; අමාරු