to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. භාවනාව
සිත විසිර යනා නො දී එක අරමුණක පැවැත්වීම
2. භාවනීය
වැඩිය යුතු; ; බුහුමන් කටයුතු
3. භාවය
ආකාරය; තත්වය; ස්වරූපය; ; හැඟීම් ප්‍රකාශ වන සිනාසීම හැඬීම් ආදිය; ; ක ිසියම් කියමනක හෝ රචනාවෙක නිවැරැදි අදහස'
4. භාවාත්මක
රතිභාග ආදී භාවයන් ආත්ම කොට ඇති; හැඟීම් පුබුවන
5. භාවාර්ථය
කෙටි තේරුම; සාමාන්‍ය අර්ථය
6. භාවින්ද්‍රිය
ස්ත්‍රීභාව පුරුෂභාව දෙක
7. භාවෝත්පත්තිය
සසර ඉපදීම