to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. භාෂණය
කතා බහ කිරීම
2. භාෂ්‍ය 1.
කිව යුතු; කිව හැකි 2 (නාප්‍ර) කියූ දෙය; විස්තර කථනය
3. භාෂාව
මනුෂ්‍ය සමාජය සන්නිවේදනය සඳහා උපයෝගී කර ගන්නා වාක් සංකේත පද්ධතියක් ; අදහස් හෝ හැඟීම් පළ කිරීමට යොදා ගන්නා උපක්‍රමයක්'
4. භාෂිතය
කියන ලද්ද; පැවසූ දෙය; දෙසූ ධර්මය