to main page
Sinhala Explanatory Dictionary
selected terms: 29 page 1 of 2
1. භා
එළිය
2. භාග්‍යය
වාසනාව; හේතුව; ඉරණම
3. භාගිනෙය්‍ය
සොහොයුරෑයගේ පුතා; බෑනා
4. භාගියා
කොටස්කාරයා
5. භාගීරථී
ඉන්දියාවේ ගංගා නම් නදිය
6. භාජක
ස්වභාවය ලක්ෂණ කොට ගත් (නාප්‍ර) කාව්‍යාංකාරයක නම
7. භාජකය
බෙදීම කරන දෙය ◊ ප්‍රයෝජනයට ගැනීම; ව්‍යවහාරයට; වැඩීම; ප්‍රගුණ කිරීම
8. භාජ්‍යය
බෙදීමට තිබෙන සංබ්‍යාව
9. භාණක
කියන; දෙසන; වාචෝද්ගත කරන
10. භාණ්ඩාගාරය
රජයේ පොු දේපළ රැස් කොට තබන ආයතනය; වටිනා බඩු හා මුදල් රැස් කොට තබන ගෙය'
11. භාර
බර ඇති; බැරෑරුම් (නාප්‍ර) භාරය; වගකීම
12. භාර යෂ්ටිය
කත් ලීය
13. භාරත වර්ෂය
භාරත දේශය
14. භාරතය
භාරත දේශය; ඉන්දියාව; ; ව්‍යාස ඍෂිවරයා කළ මහා භාරතය නමැති ග්‍රන්ථය
15. භාරතී
වචනය; ; සරස්වතී
16. භාරදූර
බැරෑරුම්; බරපතල; අමාරු
17. භාවනාව
සිත විසිර යනා නො දී එක අරමුණක පැවැත්වීම
18. භාවනීය
වැඩිය යුතු; ; බුහුමන් කටයුතු
19. භාවය
ආකාරය; තත්වය; ස්වරූපය; ; හැඟීම් ප්‍රකාශ වන සිනාසීම හැඬීම් ආදිය; ; ක ිසියම් කියමනක හෝ රචනාවෙක නිවැරැදි අදහස'
20. භාවාත්මක
රතිභාග ආදී භාවයන් ආත්ම කොට ඇති; හැඟීම් පුබුවන