to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. භිංකාර නාදය
භයංකර නාදය; කෙණ්ඩියේ හඬ
2. භිංසන
භයානක
3. භික්ෂාටනය
පිඬු සිඟා යෑම
4. භික්ෂු
පිඬු සිඟා යෑම කරන්නා; පැවිද්දා; ශ්‍රමණයා
5. භික්ෂු ප්‍රාතිඹෝක්ෂය
භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ප්‍රධාන විනය නීති ඇත ුළත් ශික්ෂාලාප ද සංග්‍රහය'
6. භික්ෂු ලක්ෂ්මී
භික්ෂූන් පිළිබඳ ශෝභාව
7. භික්ෂු සංඝයා
භික්ෂු සමූහය
8. භිඬ්කාරය
කෙණ්ඩිය; භෘංගාරය;
9. භින්න
බිරෑණු; වෙනස් වූ; මිශ්‍රිත
10. භිල්ල
ඉන්දියාවේ වනචාරී ගෝත්‍රයක්; බිල්ලෝ
11. භිෂණය
භයානක; බිහිසුණු
12. භිසක් කර්මය
වෙදකම