to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. භූ 8නය
ඉඩම් කොටස් නොමිලයේ බෙ8 දීම
2. භූ කම්පනය
පොළව කම්පා වීම
3. භූ කේන්ද්‍රය
පොළවේ මධ්‍ය ලක්ෂ්‍යය
4. භූගත
පොළව තුළ ඇති
5. භූගෝලය
පෘථිවි ගෝලය
6. භූජය
බාහුව; අත
7. භූත
හටගත්; උපන්; ; මහා භූතයන්ට අයත්; ; අමනුෂ්‍ය
8. භූත චිකිත්සාව
අමනුෂ්‍ය උපද්‍රවයන්ට කරන පිළියම
9. භූත දයාව
ජීවීන්ට මහත් කරුණාව දැක්වීම
10. භූත විද්‍යාව
භූතාත්මයන්ට විවිධ සංඥාන මගින් ජීවත් වන අය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි යැයි ඇදහීම'
11. භූතාවිෂ්ට
භූතයෙකු ආවේශ වූ
12. භූතිය
වීම; තිබීම; පහළ වීම
13. භූධරය
පර්වතය; කන්ද
14. භූපති
රජ
15. භූමඝංගනා
මිහි කත
16. භූමදානය
මිනී වළලෑම
17. භූමිකාව
පොළව; රචනාව; ප්‍රස්තාවනාව; සංඥාපනය; කාර්යභාරය
18. භූමිස්ථ
බිම සිටින; පොළවෙහි සිටින
19. භූරෑ මේධය
මහ නුවණ; මහ දැනුම
20. භූලෝකය
මනුෂ්‍ය ලෝකය; පොළොව