to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. භේක
මැඩියා; ගෙම්බා
2. භේදක
භේද කරන; මත භේද උපදවන
3. භේදනය
භේද ඇති කිරීම; බෙදීම; බිඳීම
4. භේද්‍ය
බිඳිය යුතු; බිඳිය හැකි
5. භේරුණ්ඩ පක්ෂියා
තුන් කෝරළේ කොඩියෙහි ලකුණ වූ හිස් දෙකක් ඇති ගිජු ලිහිරෑයා ; සිංහල සැරසිලි මෝස්තරයක්'