to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. භෞතවේදය
කායික විද්‍යාව
2. භෞතික
පෘථිවි ආපෝ ආදී මහා භූතයන්ගෙන් හටගත්; ; භූතයන් පිළිබඳ
3. භෞතික විද්‍යා
ප8ර්ථවල හා ශක්තියේ (රසායනික නොවන) ගුණ පිළිබඳ හැදෑරීම
4. භෞම
භූමියෙන් උපන්; භූමිය පිළිබඳ; අඟහරු ග්‍රහයා
5. භෞමික
භූමිය පිළිබඳ; පොළවට අයත්
6. භෞමික අබණ්ඩතාව
භූමිය පිළිබඳ නො බෙුණු බව; වෙන් වෙන් රටවල් වශයෙන් නොබෙුණු භූමියක් ඇති බව'