About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
භං
භක
භග
භඞ
භජ
භට
භණ
භත
භද
භය
භර
භව
භස
භ්
භා
භි
භී
භු
භූ
භෘ
භේ
භෛ
භෝ
භෞ
selected terms: 140
1
-
2
-
3
-
4
- .. -
7
-
Next >>
page 1 of 7
1.
භංග වෙනවා
කැඩී බිඳී යනවා
2.
භංගයා
මී මැස්සා ◊ මී මැස්සා
3.
භංගුර
පහසුවෙන් බිඳෙන සුලූ
4.
භංගුරත්වය
බිඳෙනසුලූ බව
5.
භකත
බත ආහාරය (වි භක්තිමත්; ; බෙුණු; බෙදන ලද
6.
භක්තකාර
අරක්කැමියා
7.
භක්තාලසසය
බඩපුරා ආහාර ගැනීමෙන් පසු ඇති වන අලස බව
8.
භක්තිය
බුද්ධාදීන් හෝ දේවාදීන් විෂයෙහි ඇත්තෙකුගෙන් අධික ඇල්ම; මහත් ශ්‍රද් ධාව; භජනය; ; බෙදීම'
9.
භක්ෂකයා
අනුභව කරන්නා
10.
භක්ෂණය
ආහාර ආදිය අනුභව කිරීම; කා දැමීම
11.
භග
මුර; ; හඳ; ; ඓශ්චර්යය; ශ්‍රී සෞභාග්‍යය; ; මුත්‍රා මාර්ග; මලමාර්ග අතර ප්‍රදේශය'
12.
භග්න
බිරෑණු
13.
භගිනිය
සහෝදරෑය
14.
භගිරථී
ඉන්දියාවේ ගංගා නම් නදිය
15.
භඞ්රග
ආකාරය; ලීලාව
16.
භජනය
ආශ්‍රය කිරීම; සේවනය
17.
භට
සෙබළා; යුද්ධ කරන්නා; ; වීරයා
18.
භණ්ඩන
දබරයෙහි පූර්වාවස්ථාව; සුරෑ කලහය
19.
භතත
බත; ආහාරය
20.
භදන්ත
ගෞරවාර්හ; පූජනීය
1
-
2
-
3
-
4
- .. -
7
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword