to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. මංගර
රුහුණටත් බින්තැන්නටත් අධිපති දෙවියා
2. මංගල ප්‍රඣීපය
උත්සව අවස්ථාවේ දල්වන පහන
3. මංගල ප්‍රණාමය
යම් කටයුත්තක් ආරම්භයේ ඣී කරන නමස්කාරය
4. මංගල ම බකල
සුබ යහපත්; උත්තම රාජකීය; ආරම්භක ප්‍රථම (නාප්‍ර) ප්‍රීති උත් සවය; අඟහරු ග්‍රහයා; සුභ යැයි සම්මත කරුණ'
5. මංගල මාතංග
මඟුල් ඇතා
6. මංගල්‍යය
ශුභ කටයුත්ත ප්‍රීති උත්සවය
7. මංගුර
මඟුරා නමැති මත්ස්‍යයා