to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. මං කඩ
ගස් පරෑරු ආත්‍ථය අතරෑන් වැටුණු කුඩා පාර; මං සන්ධිය; ත්‍ථයට බැස යා හැකි තොටු පළ; කැලෑවෙන් සතුන් එළියටඑන තැන'
2. මං කුලිය
ගමන් වියදම
3. මං කොල්ය
මඟ රැක සිට අනුන් සතු දේ පැහැර ගැන්ම
4. මං ගහනවා
(නා) යම් තැනකට නිතර නිතර යනවා
5. මං ගිමන්
ගමන් කිඣිම නිසා මාරඣගයේ ඣී ඇතිවන වෙහෙස
6. මං නියර
පාරක් වශයෙන් භාවිතා කරන මහ නියර
7. මං පහරනවා
මං කොල්ල කනවා
8. මං මුළාව
පාර වැරඣීම අතර මං වීම; කළ යුත්ත නො වැටහීම
9. මං විඩාව
ගමන් වෙහෙස
10. මං හසර
යන එන පාර මාරඣගය