to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. මකර
මෝරා; පෙරත්‍ථග කලා මධ්‍යස්ථානයන්හි නිරූපණය වන මනඃකල්පිත සත්වයෙක් මකර කට (නා තෝරාගේ කට; වඩබා මුබය; විනාශය'
2. මකර තොරණ
බු ගෙවල ඇතුරෑ වන 8ෙරටුවට ඉහළින් අඹා තිබෙන මකර රූප දෙකකින් යුත් තොරණ'
3. මකර ධවජ
අනංගයා
4. මකර නිවරඣතනය
සූරඣයයාගේ දකුණු ගමනේ සීමාව නිවරඣතන කලාපයේ දකුණු සීමාව
5. මකර මුබය
මකර කට බ
6. මකරන්ද
මල් පැරෑ මුවරඳ
7. මකරා
මකර බ
8. මකරාකරය
මුහුද සාගරය
9. මකසයා
මරෑරුවා
10. මක්කට
වරෑරා රෑළවා 2 (නි) කුමක් සඳහා යන අරුතැති නිපාතයක්
11. මක්බය
කෙළෙහි ගුණ නො සැලකීම ගුණමකුකම
12. මකු කෙලෙස්
ගුණමකු බව නමැති ක්ලේශය
13. මකුටය
ඔටුන්න කිරුළ; හිස් වැසුම ජටාව
14. මකුරෑ
දැල් සා8ගෙන කුඩා කෘමි භක්ෂක සතෙක්; බිත්ති ආත්‍ථයෙහි ආලේප කරන සු මැ ටි වෙසෙසක්'
15. මකුරෑවැන්න
බෙහෙතට ගන්න ශාක විශේෂයක් මී කන් පළා; ගොටු කොළ