to main page
Sinhala Explanatory Dictionary
selected terms: 20 page 1 of 1
1. මඟ
මාරඣගය පාර ක්‍රමය
2. මඟ කතර
කාන්තාර මාරඣගය
3. මඟ මරුවා
මග රැක සිට දෂ්ට කරතැයි කියන විෂ සහිත කුඩා සරඣප විශේෂයක්
4. මඟනවා
විමසිල්ලෙන් බලනවා
5. මඟබඩ
මාරඣගය අසළ පාර
6. මඟුල
මංගල්‍යය
7. මඟුල් උයන
රාජකීය උද්‍යානය
8. මඟුල් උරෑ
ගොඩනැඟිල්ලක් තැනීම පිරෑස මුලින් ම තබන ගඩොල
9. මඟුල් කඩුව
රජුගේ කඩුව
10. මඟුල් කප
ගෙවල් ඉත්‍ථ කිඣිම් ගම්මඩු උත්සව ආත්‍ථ අවස්ථාවන්හි ඣී පිහිටුවන පළමු ටැඹ මංගල ස්තම්බය'
11. මඟුල් කරඳ
මුබ සෞබ්‍යයට හිතකර සේ සැලකෙන ඖෂධීය ගස් වරඣගයක්
12. මඟුල් කලස
රාජාභිෂේකයේ ඣී පැන් වත් කරන කුඩා කළය
13. මඟුල් පිරෑත්
උත්සව අවස්ථාවන් ආරම්භයේ ඣී කියන පිරෑත්
14. මඟුල් බණ
භික්ෂුනමකගේ ප්‍රථම ධරඣම දේශනාව
15. මඟුල් බෙරය
උත්සව අවස්ථා ආරම්භයේ ඣී වාදනය කරන බෙරය
16. මඟුල් මඩුව
ආවාහ විවාහ මංගල උත්සව සඳහා විශේෂයෙන් ඉත්‍ථ කරන තාවකාලික ශාලාව ; ඇමති මඬුල්ල සමග රජු රැස් වන ශාලාව'
17. මඟුල් මුව
ආවාහ විවාහ වන යුවළ විසින් ඔවුනොවුන් අතර හුවමාරු කර ගන්නා මුද්ද
18. මඟුල් රැවුල
පළමු වරට එන
19. මඟුල් සක්වළ
පස් කම් සැප වළත්‍ථන මනුෂ්‍ය ලෝකය; සැප කාම ස්වරඣගය
20. මඟුල් සලවට
රජ තුමා හිඳ ගන්නා ගල් තලාව හෝ අසුන