to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. මට
මට්ටම් කරන ලද; සිනිරෑ මෘු
2. මට පිළිය
සිනිරෑ රෙද්ද
3. මටන
ලිස්සන මඩ සහිත
4. මටරෑ
මට්ටම්; සිනිරෑ; ධපසහිත
5. මට්ට
මෝඩ; නුවණ තැන (නාප්‍ර) මෝඩයා
6. මට්ටම් දරෑ
අලූත් තේ දරෑ
7. මට්ටම් පෝරුව
මට්ටම් ලෑල්ල
8. මට්ටය
බූ ගාන ලද හිස
9. මටුල්ල
තල් පොල් ආත්‍ථ ගස්වල අත්ත ගසට සම්බන්ධ වන තැන තිබෙන කෙඳිවලින් සෑදූ ණු දැලක් වැනි අවයවය'