to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. මඩිගය
අනුවරට එන ආත්‍ථයෙන් බු අය කළ තැන රෝද සිංහල රජ කාලයේ තවලම් මගින් බඩ ු ගෙන ගිය රාජ සේවක මණ්ඩලය; වෙළඳපළ
2. මඩිච්චිය
කුඩා පසුම්බිය පොට්ටනිය කුඩා මඩිය
3. මඩිත්තා
මී හරකා
4. මඩිප්පුව
දෙවියන්ට බඳින පඬුර
5. මඩිය
පසුම්බිය දැල් මඩිය