to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. මඩු
කුඩා ගෙය; මණ්ඩපය; මුහුදේ සිටින ඉතා ත්‍ථගවලිගයක් ඇති විශාල පැතලි මත්ස ්‍යයෙක් ඉඳි ගසේ කොළවලට මඳක් සමාන කොළ ඇති ගස් වරඣගයක්
2. මඩු ගෙය
බිත්ති නැති කුඩා ගෙය
3. මඩුවේ රාජකාරෑය
සිංහල රජ දවස යුද හමුදා සේවය