to main page
Sinhala Explanatory Dictionary
selected terms: 27 page 1 of 2
1. මඩ
මණ්ඩය; ත්‍ථයමුසු සියුම් පස්; කරඣදමය; මණ්ඩපය
2. මඩ ආරා
මිරෑත්‍ථය මත්ස්‍යයෙක් මඩ කනයා
3. මඩ ඇල්
මඩ කුඹුරෙඣ වපුරන වී වරඣගයක්
4. මඩ ඌරා
මඩෙහි ද්‍වවත් වන කුඩා කෘමියෙක්
5. මඩ කනයා. මඩකරෑයා
බඩ ආරා බ
6. මඩ කිරෑ
භාජනය පතුලේ මිරෑණු කිරෑ කිරෑ මණ්ඩි
7. මඩ ගහනවා
මඩ තවරනවා; නින්දා කරනවා
8. මඩ බිජු
මඩට ඉසින බිත්තර වී
9. මඩ රෙද්ද
කුඹුරෙඣ වැඩට අඳින රෙද්ද
10. මඩංගුව
පතෝල කරෑවිල ආඣී වැල් සඳහා බඳින මැස්ස පන්දලම
11. මඩනා
මඬින්නාවූ මරඣදනය කරන්නා වූ
12. මඩප්පලම්
සරම් කම්බා ආත්‍ථය සඳහා ගත් රෙත්‍ථ වරඣගයක්
13. මඩබා විට
කුඹුරට යාබද ප්‍රදේශය
14. මඩම්
විශ්‍රාම ශාලාව අම්බලම; තාපස ආශ්‍රමය
15. මඩම් රාල
නුවර සමයේ මඩම්; ගිමන්හල් භාරව සිටි නිලධාරෑයා
16. මඩල
මඬල බ
17. මඩවක
යටි පතුලේ ඇති උඩු අතට වක් වූ කොටස
18. මඩවනවා
ගොයම් පාගනවා; මරඣදනය කරනවා පීඩාවට පත් කරනවා තළා පොඩි කරනවා
19. මඩිගය
අනුවරට එන ආත්‍ථයෙන් බු අය කළ තැන රෝද සිංහල රජ කාලයේ තවලම් මගින් බඩ ු ගෙන ගිය රාජ සේවක මණ්ඩලය; වෙළඳපළ
20. මඩිච්චිය
කුඩා පසුම්බිය පොට්ටනිය කුඩා මඩිය