to main page
Sinhala Explanatory Dictionary
selected terms: 18 page 1 of 1
1. මණ්ඩනය
අලංකාර කිඣිම සැරසිල්ල
2. මණ්ඩපය
උත්සව වේත්‍ථකාව; ; මඩුව; ශාලාව; විශ්වවිද්‍යාලයක ශාබාව
3. මණ්ඩම
තම්මැට්ටමේ වඩා බර හඬ නඟන වම් ඇස බුබ්බෑය
4. මණ්ඩල මාලය
කරෑවලින් වට වූ තැනිතලා බිම
5. මණ්ඩල වරඣෂාව
තැනින් තැන වහින වැස්ස
6. මණ්ඩල වාතය
සුළි සුළඟ
7. මණ්ඩලය
වෘත්තාකාර වස්තුව; ; ගුළිය; සමූහය; ; දේශය; ; බිම්බය
8. මණ්ඩලාකාර
මණ්ඩලයක් වැනි වෘත්තාකාර
9. මණ්ඩලාධිපති
ප්‍රදේශීය රජ
10. මණ්ඩාඩියා
දැල් අත්‍ථන පිරෑසේ නායකයා
11. මණ්ඩාව
තළිය භාජනය
12. මණ්ඩිත
අලංකාර කරන ලද සැරසුණු
13. මණ්ඩුක
ගෙම්බා; මැඩියා
14. මණ්ඩුක පත්‍ර
තොටිල ගස
15. මණ්ඩුක පත්‍රි
හීන් ගොටුකොළ
16. මණ්ඩුකයා
මැඩියා ගෙම්බා
17. මණ්ඩූර
යකඩ මල
18. මණෙව්
මාණවකයා; තරුණයා ◊ මානවිකාව; තරුරෑය