to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. මඬ
මඩ බ
2. මඬ කලඹ
නඟුල
3. මඬල
මණ්ඩය වෘත්තාකාර වස්තුව
4. මඬල පත්
බෝ ගස
5. මඬලග
කඩුව අසිපත
6. මඬින යන්ත්‍රය
උක් දඬු ආත්‍ථයේ යුෂ ගැනීම සඳහා මිරෑකන යන්ත්‍රය
7. මඬුල්ල
මණ්ඩලය; බොස් ගෙඩිය
8. මඬුලු
මණ්ඩල බ