to main page
Sinhala Explanatory Dictionary

ම8 මං මක මග මඞ මඟ මච මජ මඣ මඤ මඥ මට මඨ මඩ මණ මඬ මත මථ මද මධ මන මඳ මම මය මර මල මව මෂ මස මහ මළ මා මැ මු
මත මතං මතක මතභ මතම මතව මත් මතැ මති මතු
selected terms: 12 page 1 of 1
1. මත් බඹර
(මල් පැරෑ බීමෙන්) මත් වූ බඹරා
2. මත් සන
මත්ව කළ හඬ මත් රාවය
3. මත්ත සරෑවව
බාල දක්ෂයන් කර වටේ දමන ලොකු ලේන්සුව
4. මත්තිකා
මැටි
5. මත්සර
මසුරා ලෝභියා
6. මත්සරෑය
මසුරුබව
7. මත්ස්‍ය ගුම්බය
මාරෑ රංචුව
8. මත්ස්‍ය බන්ධයා
මසුන් මරන්නා ධීවරයා
9. මත්ස්‍ය විද්‍යාව
මසුන් පිළිබඳ උගන්වන විද්‍යාව
10. මත්ස්‍යක
මුකුණුවැන්න
11. මත්‍ථරා
මත් පැන් සුරා; රත් කිහිරෑය ගස
12. මත්‍ථරා මන්ත්‍ථරය
සුරා හල මධුපානෝත්සව ශාලාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword