to main page
Sinhala Explanatory Dictionary
selected terms: 32 page 1 of 2
1. මත
මද්‍යසාරය නිසා හෝ වෙනත් හේතුවක් නිසා ආත්ම පාලනය නැති ව යෑම; මාත්‍රය ප ්‍රමාණය; මස්තකය (නාප්‍ර) අදහස මතය'
2. මතංගජ
ඇතා
3. මතංගය
වලාකුළ
4. මතක
මළ මැරුණු 2 (නාප්‍ර) මතකය සිහිය
5. මතක 8නය
මළවුන් උදෙසා දෙන 8නය
6. මතභේදය
අදහස් එකඟ නො වීම
7. මතමිරෑ
හිස මත පළඳින මැරෑක
8. මතවාදය
8රඣශනිකයකු හෝ ගුරුකැලයක් සිතන අන්දම; දේශපාලන මතය
9. මත් බඹර
(මල් පැරෑ බීමෙන්) මත් වූ බඹරා
10. මත් සන
මත්ව කළ හඬ මත් රාවය
11. මත්ත සරෑවව
බාල දක්ෂයන් කර වටේ දමන ලොකු ලේන්සුව
12. මත්තිකා
මැටි
13. මත්සර
මසුරා ලෝභියා
14. මත්සරෑය
මසුරුබව
15. මත්ස්‍ය ගුම්බය
මාරෑ රංචුව
16. මත්ස්‍ය බන්ධයා
මසුන් මරන්නා ධීවරයා
17. මත්ස්‍ය විද්‍යාව
මසුන් පිළිබඳ උගන්වන විද්‍යාව
18. මත්ස්‍යක
මුකුණුවැන්න
19. මත්‍ථරා
මත් පැන් සුරා; රත් කිහිරෑය ගස
20. මත්‍ථරා මන්ත්‍ථරය
සුරා හල මධුපානෝත්සව ශාලාව