to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. මද ගින්න
තද නො වූ ගින්න; කුසගින්න අඩු බව
2. මද ලිය
අනංගයාගේ භාරඣයාව
3. මද ලොඳ
සත්ව ඇටයක් තුළ තිබෙන බුරුල් මදය ඇට මිුලූ; බීජය මැද ඇති සාරය
4. මද වරණ
මත කිපුණු ඇතා
5. මදට වන්
මදටිය ඇටයෙහි පැහැය (වි) මදටිය පැහැය ඇති
6. මදයා
අනංගයා; රාගයෙන් මත් වූ තැනැත්තා; කුරෑ හරකා
7. මදලස
මඳලස බ
8. මදවි
යොහොඹු වැල ගැටපිච්ච වැල
9. මදහස
මදහස්
10. මද්‍ය
මත් ගතිය ඇති කරවන දේ
11. මද්‍ය කිණ්ව
මත් ගතිය ඇති කරවන බීජ සුරා මුහුන්
12. මද්‍යපානය
මත් පැන් බීම
13. මද්‍යසාරය
මත් බව ඇති කරන ද්‍රව සාරය; අරක්කු විස්කි ආත්‍ථ සැර මත්පැන්
14. මදොස
මංජුසාව