to main page
Sinhala Explanatory Dictionary
selected terms: 26 page 1 of 2
1. මධ්‍ය දේශය
දඹත්‍ථව හිමාලය පරඣවතයත් වින්ධ්‍ය පරඣවතයත් අතර ප්‍රදේශය
2. මධ්‍යම රාත්‍රිය
රාත්‍රියෙහි මැද මැත්‍ථයම් රෑ
3. මධ්‍යම වයස
බාල වියත් මහලූ වියත් අතර ද්‍වවිත කාලය මැද වයස
4. මධ්‍යමාංගය
ඉඟටිය
5. මධ්‍යය
මැද මැද කොටස කේන්ද්‍රය
6. මධ්‍යස්ථ
මැද සිටින පක්ෂයකට නොබැඳි
7. මධු
මී මැස්සන් රැස් කළ පැරෑ; මී පැරෑ; මල්වල සෑදෙන පැරෑ; මිහිරෑ රසවත් මත් පැන් වයින් වැල් මී (ඉ) මී ගස; මී මල්; ; බක් මාසය'
8. මධු කර
මී මැස්සා; කරල් සෑබෝ පැලෑටිය
9. මධු කෝෂය
මලේ පැරෑ පිරුණු ගරඣභය
10. මධු පටලය
මී වදය
11. මධු පානය
මල් පැරෑ බීම; සුරා පානය
12. මධු පායාස
මී පැරෑ මිශ්‍ර කොට සෑදූ කිරෑ බත
13. මධු පූටය
මී පැරෑ ගොට්ට මී පැරෑ මුළ
14. මධු බීජ
දෙරෑම් ගස
15. මධු මාසය
වසන්ත කාලය
16. මධු යෂ්ටි
උක් ගස
17. මධුක
මී පැරෑ; මිත්‍ථ වැල; ; වැල් මී
18. මධුක පානය
මිත්‍ථ යුෂයෙන් සා8 ගන්නා පානය
19. මධුපානෝත්සවය
සමූහයක් එක්ව සුරා බීමේ උත්සවය
20. මධුඵල
රට උගුරැස්ස ගස