to main page
Sinhala Explanatory Dictionary
selected terms: 80 page 1 of 4
1. මන
සිත මනස
2. මන8ෙළ
ආශාව පැතුම අභිලාෂය
3. මනඃකල්පිත
සිතින් මවා ගත් ස්වභාව වශයෙන් අවිද්‍යමාන
4. මනඃකල්‍ය
සිත පිනවන
5. මනඃප්‍රසාදය
සිතෙහි පැහැඣීම
6. මනකල්
සිත සතුටු කරන
7. මනරම්
සිත් ගන්නා සිත්කලූ මනෝරම්‍ය
8. මනව්
කල්‍යාණ යහපත්
9. මනශ්ශිලා
රතු පැහැති බනිජ විශේෂයක් මනෝසීල හිඟුල්
10. මනස්කාන්ත
සිත පිනවන
11. මනස්කාරය
නිවැරදි මඟ මෙනෙහි කිරීම; යෝනිසෝ මනසිකාරය
12. මනස්තාපය
සිත් තැවුල
13. මනසිකාරය
චිත්ත චෛතසිකයන් අරමුණට යොමු කිඣිම මෙනෙහි කිඣිම
14. මන්
සිත; මතය; මානය
15. මන් 8ෙස
මානය නිසා ඇති වන වැරත්‍ථ කල්පනාව උඩඟුකම අහංකාරය
16. මන් බඳිනවා
යම් කිසිවක් හෝ යම් කිසිවෙකු කෙරෙහි සිත බැඳ ගන්නවා
17. මන් බිඳිනවා
ආඩම්බරය නැති කරනවා
18. මන්8
නො දන්නා බව හැඟවීමේ නිපාතයක්
19. මන්8කිනිය
අහස හරහා ඝනව වැටී තිබෙන තාරකා සමූහයක් ක්ෂීර පථය
20. මන්8කිනී දහතළා
මන්8කිනී විල