to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. මම
උත්තම පුරුෂ ඒක වචන සරඣව නාමය
2. මමංකාරය
මගේය යන අදහස මමත්වය
3. මමත්වය
මගේය යන හැඟීම
4. මමනවා
වැගිරෙනවා ගලා වැටෙනවා