to main page
Sinhala Explanatory Dictionary
selected terms: 43 page 1 of 3
1. මර
මරණය; මාරයා යම රජ; අනංගයා
2. මර දෙව් පිත්
වශවරඣති මාර ත්‍ථව්‍ය පුත්‍රයා
3. මර නින්ද
(නා) තද නින්ද
4. මර8න
වැලි සහිත පෙදෙස
5. මරකත
මැරෑක් වරඣගයක්
6. මරක්කල
ජන යාත්‍රාවක ප්‍රධානයා; මුස්ලිම් ජාතිකයා
7. මරක්කලගේ
ඔරුවෙන් ගොස් මසුන් මරන්නන්ගේ නායකයා; ලී ඉරන කංඩායමේ නායකයා
8. මරගාතය
(නා හිරෑහැරය කරදරය; විකාරය
9. මරඣකට
රෑළවා වරෑරා; මකුරෑවා
10. මරඣමණ
ගොත ගසන්නා
11. මරඣමය
ශඣිරයෙහි ඇති පහර වැුණ විට මැරෙන ුරඣවල ස්ථානය
12. මරඣයා8ව
(ඉවත් කළ යුතු) සීමාව; ; සම්මන්ත්‍රණය; මාරඣගය
13. මරඣෂණය
ඉවසීම
14. මරටු
ත්‍ථරූ ලී කැබැල්ල මැරුණු ගස
15. මරණ ධරඣමය
මරණය නමැති ස්වභාවය
16. මරණ මංචකය
ද්‍වවිතයේ අවසාන මොහොත
17. මරණප්‍රාප්ත
මරණයට පැමිරෑ
18. මරණානුස්මෘතිය
මරණය පිළිබඳ නැවත නැවත සිහි කිඣිම
19. මරණාසන්න
මරණයට ළං වූ
20. මරදන්
සියුම් වැලි