to main page
Sinhala Explanatory Dictionary
selected terms: 60 page 1 of 3
1. මල
පුෂ්පය; කෙලෙස්; කිලූට අසූචි; ; හිල සිුර පාශය
2. මල කිස
අසූචි පහ කිඣිම
3. මල නටනවා
පොල් මලක් ගෙන ආවේශ වී නටනවා
4. මල පත
මල පුඩුව
5. මල මඬුලු
කරෑකර ප්‍රදේශය
6. මල මිරෑස් වැල
කැලෑ ගම්මිරෑස් වැල
7. මල8
සරෑන් ගස
8. මලක්කම
පිනුම් ගැසීම කරණම් ගැසීම
9. මලබද්ධය
මල පහ නොවීම
10. මලය දනව්ව
කරෑකර ජනපදය
11. මලයා
බාල සොහොයුරා; මල්ලී
12. මලවි
මල් අවි දරන්නා අනංගයා
13. මල්
මල්ලී; මලයා; මල්ලවයා; පුෂ්පය; පුෂ්පයන් පිළිබඳ; මල්ලවයන් පිළිබඳ
14. මල් කතුර
මල් කෙක්ක
15. මල් කරවලා
සු තිත්වලින් යුතු සමක් ඇති සරඣප විශේෂයක්
16. මල් කරුව
මල් කඩන කෙක්ක
17. මල් කරුවා
මලින් විසිතුරු වැඩ කරන්නා; මල් වෙළෙන්8
18. මල් කලප්
මල් පොකුර
19. මල් කවඩියා
සැළලිහිරෑයා
20. මල් කසිස්
උපධතු විශේෂයක් බනිජයක්