to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. මවනවා
අමුතුවෙන් යක් උපදවනවා නිරඣමාණයක් කරනවා නැති දෙයක් ඇති කරනවා
2. මවන්නා
නිරඣමාණය කරන්නා
3. මව්ව
කොස් ආඣී ගස්වල පළමුව හට ගන්නා ගෙඩිය මුල් ගෙඩිය
4. මවිත
පුමයට පැමිරෑ විස්මිත
5. මවු උරුමය
මවගෙන් ලැබෙන අයිතිය මවුට ඇති හිමිකම
6. මවු ද්‍රවය
ලවණයක් ස්ඵටික කිඣිමෙන් පසු ඉතිරෑ වන ද්‍රාවණය මව් ත්‍ථයරය
7. මවු පිය අධිකාරය
මවගේ හා පියාගේ ආධිපත්‍යය මව් පිය වග කීම
8. මවු පිය පරම්පරාව
මව්පියන්ගේ පෙළපත
9. මවු පේරුව
මව් පස
10. මවු බස
කෙනෙකුට උපතින් උරුම වන භාෂාව
11. මවු බිම
යම් කෙනෙකු (හෝ යම් දෙයක්) උපන් රට මාතෘ භූමිය
12. මවු යානය
අභ්‍යවකාශ තරණයේ ඣී ග්‍රහලෝකවලට බසින යානය ඈ8 ඇති ලොකු යානය
13. මවු රසය
මව් කිරෑ තන කිරෑ
14. මවු වටන්
මවට උපස්ථාන කිඣිම
15. මවුකිරෑ
මවගේ කිරෑ; තනකිරෑ