to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. මසකයා
මුරුවා
2. මස් ඇස්
මුකුණුවැන්න පැලෑටිය
3. මස් කැල
මාරෑ රංචුව
4. මස් කෙවුළා
මසුන් මරන්නා
5. මස් තෙල
මේදය
6. මස් පියලි
මස් වැදැලි මාංස පේශි
7. මස් රළ
මාරෑ රංචුව
8. මස් වැල
මසුන් ඇමුණූ වැල
9. මස් සාර පොහොය
මාසයෙහි පෝය ත්‍ථන හතර
10. මස්කාවා
ත්‍ථය කාවා
11. මස්තක ප්‍රාප්තිය
අදහස් මුන් පැමිඟම කාරඣය ඉෂ්ට වීම
12. මස්තකය
හිස; මුන උඩ; මතුපිට
13. මස්තිෂ්කය
මොළය
14. මස්තු
රුධිරය කැටි ගැසීමේ ඣී එයින් වෙන්වන ද්‍රවය
15. මස්සා
මාරෑවා මත්ස්‍යයා
16. මස්සු
රැවුල
17. මසැස
ප්‍රකෘති ඇස
18. මසින්න
මත්ස්‍යයාගේ ගෑනු සතා
19. මසිරෑ
ලෝභ මසුරු; වැදගැම්මකට නැති
20. මසිරෑය
පුමය ආශ්චරඣයය; සුරෑ දෙය