to main page
Sinhala Explanatory Dictionary
selected terms: 118 page 1 of 6
1. මහ අටුවා
ත්‍රිපිටකයට අනුරාධපුර අවධියෙහි සිංහලයෙක් ලියූ ප්‍රධාන අරඣථ කථාව මහ අටුවා'
2. මහ අටුවාව
මිහිඳු මාහිමියන් හා සිංහල භික්ෂූන් විසින් ත්‍රිපිටක බුද්ධ ධර්ම යට අර්ථ කථනය කරමින් ලියූ ප්‍රධාන අටුවාව'
3. මහ අත්‍ථකාරම්
සිංහල රජ දවස ඇමති මණ්ඩලයේ ප්‍රධානියා
4. මහ අරමුදල
රාජකීය භාණ්ඩාගාරය
5. මහ ඇුරු
ප්‍රධානාචාරඣයවරයා මහාචාරඣයවරයා
6. මහ ඈපා
රජකමට හිමිකම් තිබුණ අයට ුන් පදවි නාමයක් මහත්‍ථපාද මාපා
7. මහ එළිය
එළිමහන අභ්‍යවකාශය
8. මහ ඔසු
සිද්ත්‍ථගුරු 2 උමංදාවෙහි එන මහෞෂධ පඬිතුමා
9. මහ ගජනාව
කාලතුවක්කුව
10. මහ තුඹු
මහා ථූපය රුවන්වැලි සෑය
11. මහ දඹ
මාදම් ගස
12. මහ පස්වරු
සන්ධ්‍යා කාලය
13. මහ පිරෑත
ප්‍රධාන පිරෑත් සූත්‍ර තුන ඇතුළත් දේශනාව
14. මහ බෝ අඟන
ශ්‍රී මහා බෝධිය පිහිටි මරෑව
15. මහ බෝ මැඩ
ශ්‍රී මහා බෝධි මණ්ඩලය
16. මහ බෝසත්
බුබව පතා පෙරුම් පුනර උතුමා
17. මහ භාගය
විශාල කොටස
18. මහ මල්
ලොකු මල්; ලොකු මල්ලී
19. මහ රා
පැසුණු රා
20. මහ රුක්
ලොකු ගස; පොල් ගස