to main page
Sinhala Explanatory Dictionary
selected terms: 95 page 1 of 5
1. මා ඇහි
මාහැඟි බ
2. මා8 වෙනවා
අවකැපෙන වචන කියැවෙනවා අවකැපෙනවා
3. මාං අත්ත
කමත අමත්‍ථන ඉදල
4. මාංස
සත්ව ශඣිරයේ සමත් ඇටත් අතර පිහිටි මොළොක් පේශි පද්ධතිය පලතුරුවල ඇටය ව ටා පිහිටි කෑ හැකි මොළොක් කොටස'
5. මාංස භක්ෂක ශාක
කුඩා සතුන් අල්ලා ත්‍ථරවා ගන්නා ශාක
6. මාංසල
ශක්තිමත් මස් ඇති
7. මාඋස්සා
කහඹිලියා
8. මාකඳයා
මහ වවුලා
9. මාක්ස්වාදය
කාල්මාක්ස් ප්‍රාග්ධනය නමැති පොතින් එළි කළ විප්ලවීය සමාජවාදය
10. මාගධ
පාලි භාෂාව (වි) මගධ දේශයෙහි වූ
11. මාගම
ස්ත්‍රිය ◊ ස්ත්‍රිය; රුහුණේ පැරරෑ අගනුවර
12. මාගම් සෝලිය
ස්ත්‍රීන් සම්බන්ධකොට භික්ෂූන්ට කරන චෝදනාව
13. මාගල
වැටකේ තල් කොළ පොල් කොළ ආත්‍ථයෙන් ලියූ ශක්තිමත් මහ පැුර
14. මාගුරුවා
ලොකු කරත්‍ථය මත්ස්‍යයෙකුගේ නම
15. මාඝ
13 වැනි ශත වරඣෂයේ ලංකාව ආක්‍රමණය කොට රජ වී දුෂ්ට කළ කලිඟු 8මරෑකයාගේ නම'
16. මාඩා
ගොනා
17. මාණව
තරුණයා; යෞවනයා
18. මාණවක
මහානුභාව සම්පන්න උ8ර; ශ්‍රේෂ්ඨ
19. මාණවිකා
තරුරෑය
20. මාතංග
ජාතක කථාවක නම සහ එහි එන බෝසත් චරෑතය වූ සැඩොල් පඬිවරයාගේ නම