About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ම8
මං
මක
මග
මඞ
මඟ
මච
මජ
මඣ
මඤ
මඥ
මට
මඨ
මඩ
මණ
මඬ
මත
මථ
මද
මධ
මන
මඳ
මම
මය
මර
මල
මව
මෂ
මස
මහ
මළ
මා
මැ
මු
selected terms: 686
1
-
2
-
3
-
4
- .. -
35
-
Next >>
page 1 of 35
1.
ම8ේද්8ම
මදයෙන් වූ උද්8මය මානයෙන් පිම්බීම
2.
මං
පාර මාරඣගය මඟ; ඇඳ; ක්‍රමය
3.
මං කඩ
ගස් පරෑරු ආත්ථය අතරෑන් වැටුණු කුඩා පාර; මං සන්ධිය; ත්ථයට බැස යා හැකි තොටු පළ; කැලෑවෙන් සතුන් එළියටඑන තැන'
4.
මං කුලිය
ගමන් වියදම
5.
මං කොල්ය
මඟ රැක සිට අනුන් සතු දේ පැහැර ගැන්ම
6.
මං ගහනවා
(නා) යම් තැනකට නිතර නිතර යනවා
7.
මං ගිමන්
ගමන් කිඣිම නිසා මාරඣගයේ ඣී ඇතිවන වෙහෙස
8.
මං නියර
පාරක් වශයෙන් භාවිතා කරන මහ නියර
9.
මං පහරනවා
මං කොල්ල කනවා
10.
මං මුළාව
පාර වැරඣීම අතර මං වීම; කළ යුත්ත නො වැටහීම
11.
මං විඩාව
ගමන් වෙහෙස
12.
මං හසර
යන එන පාර මාරඣගය
13.
මංගර
රුහුණටත් බින්තැන්නටත් අධිපති දෙවියා
14.
මංගල ප්රඣීපය
උත්සව අවස්ථාවේ දල්වන පහන
15.
මංගල ප්‍රණාමය
යම් කටයුත්තක් ආරම්භයේ ඣී කරන නමස්කාරය
16.
මංගල ම බකල
සුබ යහපත්; උත්තම රාජකීය; ආරම්භක ප්‍රථම (නාප්‍ර) ප්‍රීති උත් සවය; අඟහරු ග්‍රහයා; සුභ යැයි සම්මත කරුණ'
17.
මංගල මාතංග
මඟුල් ඇතා
18.
මංගල්‍යය
ශුභ කටයුත්ත ප්‍රීති උත්සවය
19.
මංගුර
මඟුරා නමැති මත්ස්‍යයා
20.
මංචාඩිය
මදටිය ඇටයක බර ප්‍රමාණය
1
-
2
-
3
-
4
- .. -
35
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword