About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
යං
යක
යග
යජ
යඥ
යට
යත
යථ
යද
යන
යප
යබ
යම
යව
යශ
යස
යහ
යා
යැ
යු
යූ
යේ
යො
යෝ
යෞ
යකඩ
යකත
යකද
යක්
යකා
යකැ
යකි
යකී
යකු
යකෘ
selected terms: 19
page 1 of 1
1.
යකඩ ඉන්න
නාරස්සනය
2.
යකඩ මල
මලකඩ
3.
යකත්
කාන්දම අයස් කාන්තය
4.
යකදාව
ආයුධයක් සේ භාවිත කළ හැකි ලොකු යකඩ මුගුරක්
5.
යකදුරා
කට්ටක්ෂියා
6.
යක් දෙස්සා
උඩරට වෙස් නැටුමෙහි නිපුණ නැටිටුවා යකැදුරා
7.
යක් පෙළපාළි
යක් තොවිල් ආදියේ දී යකැදුරන් කරන හාස්‍ය ජනක ක්‍රියා
8.
යක් බේරිය
වේණු ◊ වේළුණු කරල් සැලෙන විට හක්‍ෂ නැඟෙන; අඩි 3 ක් පමණ උසට වැවෙන පැළෑ ටියක්; අක්ෂනහිරියා'
9.
යක් හින්නා
කුහුඹු වර්ගයේ සතෙක්; තෙල් කූඹියා
10.
යක්තය
උත්සාහය; වෑයම
11.
යක්ෂ ධප
යක්තොවිල් ආදියෙ දී දුම් ඇල්ලීමට ගන්නා සුවඳ ද්‍රව්‍යයක්; දුම්මල
12.
යක්ෂ පලය
යකුන් වසන ගස බුළු ගස
13.
යක්ෂ්මාව
ක්ෂය රෝගය
14.
යකා
මිනිසුන්ට බිය ගෙන දෙන්නේය යි කියන අමනුෂ්‍ය විශේෂයක්; දක්ෂයා ඇ දරුණු පුද්ගලයා; යකා නටනවා (ක්‍රි) කෝප වෙනවා'
15.
යකැදුරා
කට්ටක්ෂියා ◊ යකදුරා
16.
යකින්න
යක්ෂණිය
17.
යකීලය
යකඩ උල යහුල
18.
යකුම
යකුන් උදෙසා කරන තොවිලය
19.
යකෘතය
අක්මාව කැවුත්ත පීකුදුව
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword