to main page
Sinhala Explanatory Dictionary

යං යක යග යජ යඥ යට යත යථ යද යන යප යබ යම යව යශ යස යහ යා යැ යු යූ යේ යො යෝ යෞ
යට යටක යටත යටස යටහ යටැ යටි
selected terms: 5 page 1 of 1
1. යටත්
අන්තිම කෙළවර; යටපැත්ත; පහත් තැන; (වි) පහත්; නීච; අවනත
2. යටත් කරනවා
රටවල් ආදිය බලෙන් අයිති කර ගන්නවා
3. යටත් නැවෑඹ
අවනතව කරන අලුත් කර්මාන්ත; බැලමෙහෙය
4. යටත් පිරිසේ
අඩු ම ගණන; පහත් ම සීමාව
5. යටත් විජිතය
යටත් රට
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword