to main page
Sinhala Explanatory Dictionary

යං යක යග යජ යඥ යට යත යථ යද යන යප යබ යම යව යශ යස යහ යා යැ යු යූ යේ යො යෝ යෞ
යට යටක යටත යටස යටහ යටැ යටි
selected terms: 21 page 1 of 2
1. යට කී
මුලින් කියන ලද; පෙර දී; යථෝක්ත
2. යට ගිය
පසු වූ; අතීත ඇතුළට ගිය
3. යට ගියාව
ඉකුත් වූ කාලය පිළිබඳ තොරතුරු විස්තරය; ඉතිහාසය
4. යට ගුළ
අටුවේ අඩිය; අටුව යට
5. යට හොය
ඔයේ හෝ ගඟේ දිය බස්නා පැත්ත
6. යටකුරාව
ඔරුවේ රුවලක පහළ කොටස
7. යටත්
අන්තිම කෙළවර; යටපැත්ත; පහත් තැන; (වි) පහත්; නීච; අවනත
8. යටත් කරනවා
රටවල් ආදිය බලෙන් අයිති කර ගන්නවා
9. යටත් නැවෑඹ
අවනතව කරන අලුත් කර්මාන්ත; බැලමෙහෙය
10. යටත් පිරිසේ
අඩු ම ගණන; පහත් ම සීමාව
11. යටත් විජිතය
යටත් රට
12. යටස
පහත පෙදෙස; පහත
13. යටහ
පහත පෙදෙස; පහත
14. යටහත්
කීකරු; අවනත; පහත්
15. යටැස
හොර ඇස
16. යටි අදහස
සැඟවී ඇති අරුත; මතු කොට ගත යුතු තේරුම
17. යටි කර
බෙල්ලේ උගුර ගැටයෙන් පහළ කොටස පොල් ගසේ පහළින් ඇති පොල් වල්ල
18. යටි කූට්ටු
රහසේ කරන; සැඟවී කරන
19. යටි නැඹ
නාභියට පහත හරිය
20. යටි මිය
පහතට නැඹුරු වූ මුහුණ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword