to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. යථා කාලය
සුදුසු අවදිය
2. යථා තාථ්‍යය
හරියට ම හරි බව
3. යථා භූත දර්ශනය
ලෝකයෙහි නාම රූප ධර්මයන් මිස සත්ත්ව පුද්ගල ආත්ම ආදියක් නැත ැයි දැකීම'
4. යථා යුක්ති
යුක්ති සහගත
5. යථා ලාභ සන්තෝෂය
ලැබෙන තරමකින් සතුටු වීම
6. යථාතතිය
සැබෑ ස්වභාවය
7. යථාර්ථ ස්මෘතිය
ඇති තතු දැකීමෙන් ඇති වන සැබෑ සිහිය
8. යථාවසර
ඉඩ ඇති පරිද්ද; ඉඩ ඇති ආකාරය
9. යථාවසරය
ධර්මයන්ගේ ඇති නැති වූ ප්‍රනවකවකකක කරයුතු භාවනාව; ලක්ෂණ